බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 6, 2025
NZ vs SA
©ICC/Getty Images
බෙදාගන්න

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ අද පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 50 කින් පරාජය කරමින්.
තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දු වාර 50 ඇතුළත කඩුලු 6 කට ලකුණු 362 ක් රැස් කලා.

රවචී රවින්ද්‍ර ලකුණු 108 යි. කෙන් විලියම්සන් ලකුණු 102 ක් රැස් කලා.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 312 ක්.
ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 100 යි.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් කඩුලු 3 යි.

තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා.

එය ලබන නම වැනිදා පැවැත්වීමට නියමිතයි.

TAGGED:Champions trophyNew Zealand vs South AfricaSouth Africa
පෙර ලිපිය Steve Smith ස්ටීව් ස්මිත් එක්දින පිටියට සමුදෙයි
Next Article Harshitha Samarawickrama ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්
Sponsored

You Might Also Like

Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

අන්තර් සමාජ Tier B 20-20 තරගාවලියේ ශූරතාව කොළඹ මැලේ ක්‍රීඩා සමාජයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?