අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 24, 2026
©MB Media/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. අද තරගය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින
ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. අද තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 05 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 300 ක්. අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 06 ක් ලබාසිටි සාරන්ස් ජේන්ස්. ඊයේ දිනයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ රිෂාබ් පාන්ට් අද යළිත් පන්දුවට පහරදීමට පැමිණ සිටියා.

ඔහු ඉන්දීය ඉනිමේ 7 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 63ක් ලබා සිටියදී. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩෲව් ජුරෙල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115ක්. ඔහු අද ලබාගත්තේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකයයි. ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ හෙලුවා.

අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, ලහිරු උදාර සහ කමිල් මිෂාර. පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර එක් ලකුණකට දැවී ගිය අතර, ප්‍රභාත් ජයසූරිය රැස් කළේ, ලකුණු 2 ක් පමණයි.

පෙර ලිපිය ලොසෑන් ඩයමන්ඩ් ලීග් හීදි රුමේෂ් තරංගට තවත් රන් පදක්කමක්
Next Article පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පලමු වටයේ අවසන් තරගයෙන් ඉන්දියාවට ලකුණු 21ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?