බදාදා, ඔක්. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

By Pradeep Gurusinghe
Published: මාර්තු 4, 2026
©ICC/Getty Images
බෙදාගන්න

2026 20/20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද සවස 7ට ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතරයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වන තුරු ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති අතර දකුණු අප්‍රිකාව 2024 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අනුශූරයන් බවට පත්වුණා.

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේ තමන් තරග කළ සියලු තරග ඉන්දියාවේ ක්‍රීඩා කළ අතර කිසිදු තරගයක් පරාජය වූයේ ද නැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒඩ්න් මාක්‍රම් ඉතා හොදින් ලකුණු අතර සිටින අතර නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ටිම් සයිෆර්ට් හා ෆින් ඇලන් ද ලකුණු අතර සිටිනවා.

කෙසේ වෙතත් නවසීලන්ත මැද පෙළට වඩා දකුණු අප්‍රිකානු මැද පෙල පිතිකරුවන් වන, ඩෙවාල්ඩ් බ්‍රෙවිස්, ඩේවිඩ් මිලර් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු අතර සිටිනවා.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි සිය දෙවන දරුවාගේ උපත සඳහා සහභාගී වී නැවතත් කණ්ඩායම හා එක් වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව හා නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන වලදී තරග 5ක් ක්‍රීඩා කොට ඇති අතර එම තරග 5ම ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

එසේම මෙම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේ තරගයකදී හමුවන පළමු අවස්තාව මෙයයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී
Next Article පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයට ලකුණු 238ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට

කියවීමට මිනිත්තු 1 යි

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?