සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට කඩුලු 6 ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට කඩුලු 6 ක ජයක්

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
Women's T20 World Cup 2024
©ICC
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ සාජා අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. පළමු කඩුල්ල ලෙස විශ්මි ලකුණු නොළභා දැවී ගිය අතර , දෙවැනි කඩුල්ල ලෙස චමරි අතපත්තු ලකුණු 3 කට දැවී ගියා.

කවීශා දිල්හාරි ලකුණු 5 කට දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23 ක් රැස් කළා. හර්ශිතා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයී. අනුශ්කා සංජීවනී ලකුණු 16 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 29 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මේගන් ස්චට් කඩුලු 3 ක් දවා ගත්තා. සොෆියා මොලිනෙක්ස් කඩුලු 2 යි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 98 ක ඉලක්කයක් සමග ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ බෙත් මූනි සහ ඇලීසා හේලි. පළමු කඩුල්ල ලෙස හේලි ලකුණු 4 කට දැවී ගියේ උදේශිකා ප්‍රබෝධනීගේ පන්දුවක් හමුවේයි.

ජෝර්ජියා වෙයාහම් දෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටියදීයි.

ඔස්ට්‍රේලියා ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස එලීසා පෙරී ලකුණු 17 කට දැවී ගියේ සුගන්ධිකා කුමාරිගේ පන්දුවක් හමුවේයි.

ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දු වාර 14 යි පන්දු 2 ක් ඇතුලත කඩුලු 4 ක් දැවී ලකුණු 94 ක් රැස් කරමින්. ‌බෙත් මූනි නොදැවී ලකුණු 43 යි.

පෙර ලිපිය Women's T20 World Cup ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි
Next Article T20 World Cup 2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීලන්තයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්

කියවීමට මිනිත්තු 2 යි
Shoaib Bashir
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කන්ඩායම බෙන් ඩකට් වෙනුවට රෙහාන් අහමඩ් කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?