සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
බෙදාගන්න

යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශානුක කොස්තා සමත් වුණා.

ඔහු මෙම ඉසව්ව තත්පර 47.72දී අවසන් කළ අතර ඒ ඔහු වාර්තා කළ හොඳම කාලය ලෙසද වාර්තා වුණා.

ශානුක කොස්තා මීගමුව ගෙට්වේ ජාත්‍යයන්තර පාසලේ ඉගෙනුම ලබනවා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් ලෙසට පදක්කමක් 3ක් දිනාගෙන තිබෙනවා.

තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුනේ රැඳී සිටින්නේ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනා සිටින චීනයයි.

පෙර ලිපිය 3 x 3 බාස්කට්බෝල් තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයගනියි
Next Article චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩා

තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගාමිනි සුගතදාස නිව්යෝර්ක් මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 F1 ශූරතාවය ලැන්ඩෝ නොරිස් දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

නුවන් ඉන්දික ඕස්ට්‍රේලියාවේදී දුරපැනීමෙන් රන්පදක්කම දිනයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?