සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 31, 2025
©Getty Images
බෙදාගන්න

ලොව වටා ටෙනිස් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්වුණ තරගයක් ඩුබායි හී දී පැවැත්වුණා.

ප්‍රදර්ශන තරගයක් ලෙස මීට සහභාගී වුණේ ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් අතර වීම විශේෂත්වයක්.

ලොව ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන බෙලරූස් ක්‍රීඩකා අරීනා සබලෙන්කා, සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නික් කිරියොස් මෙහිදී තරග වැදුණා.

කාන්තා හා පිරිමි තරගවලදී පිටිය සැකසීමේ වෙනස් කම්ද සහිතව පැවති තරගයෙන් 6-3, 6-3 ලෙස ජය හිමි කරගත්තේ නික් කිරියොස් විසින්.

මෙම තරගය හුදෙක් විනෝදාශ්වාදය සඳහා පැවැත්වූ තරගයක් වන අතර
මෙහි VIP ප්‍රවේශ පත්‍රයක මිළ ඇමරිකානු ඩොලර් 800 ක්.

ප්‍රේක්ෂකයින් 17000 කු පමණ ක්‍රීඩාංගණයට පැමිණ මෙම තරගය නරඹා තිබෙනවා.

නික් කිරියොස් වත්මන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 671වැනි ස්ථානයේ පසුවනවා.

ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක් අතර මෙවැනි ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් පළමු වරට පවත්වා තිබෙන්නේ 1973 වසරේදී.

එහිදී ක්‍රීඩිකාව ලෙස අමෙරිකාවේ බිලී ජීන් කිංග් තරග කළ අතර, ක්‍රීඩකයා වූයේ අමෙරිකාවේම බොබී රිග්ස්.

එම තරගය බිලී ජීන් කිංග් ජයගෙන තිබෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5-0ක් ලෙස ඉන්දියාවට පරදී
Next Article ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිලන්තයේදී කාන්තා දුරපැනීමේ ඉසව්වෙන් නෙත්මි මධුෂානිට රන් පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කාලෝස් ඇල්කරාස් සහ ජැනික් සිනර් විම්බලන්ඩන් තරගාවලියේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?