සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 16, 2025
බෙදාගන්න

කාඩිෆ් හී පැවති වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරිය වන රන්තිමා ලියනගේ සමත් වුණා. අවසන් තරගය පරාජය වූවද ඇය ඊට කලින් පැවති තරග 4ක් පිට පිට ජයගැනීමට සමත් වුණා.

රන්තිමා ලෝක ෂට්ලර් ශ්‍රේණිගත කිරීම අනුව 113න් වන ස්ථානයේ පසුවන අතර ඇය සඳහා අනුග්‍රහය දැක්වූයේ මැක් ලර්නර්ස් ගෲප්ස් විසිනි.

රන්තිමා තරගාවලිය ආරම්භ කළේ 21-8, 21-11ක් ලෙස නතාලියා ස්ලොබදෝවා පරාජය කරමින්. අ‍ර්ධ අවසන් පූර්ව තරගයේදී රන්තිමා 24-22, 21-15ක් ලෙස එංගලන්තයේ ෆ්‍රෙයා රෙඩ්ෆර්න් ව පරාජය කළ අතර අවසන් පූර්ව තරගයේදී රන්තිමා ඩෙන්මාර්ක් හී ඇතීන් ලිඩිච් තෝනිල්ඩ් ව 21-17 හා 21-15 ක් ලෙස පරාජය කළා.

අවසන් තරගයේදී රන්තිමා ඔස්ට්‍රියාවේ වෙයි ක්ෂූ හට තියුණු තරගයක් ලබාදුන්නා. පළමු තරග වටය 16-21ක් ලෙස වෙයි ක්ෂූ ජයගත් අතර දෙවන තරග වටයේදී නැවතත් තරගයට ප්‍රවිශ්ට වූ රන්තිමා 21-10ක් ලෙස එම වටය ජයගත්තා. කරට කර තරග වැදුණු තුන්වන වටය 19-21ක් ලෙස වෙයි ක්ෂූ හට පරාජය වූවා.

ඒ අනුව 2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරග‍යේ අනුශූරතාවය රන්තිමා ලියනගේ හට හිමි වුණා.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්
Next Article මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ඩෙන්මාර්කයේ ඇන්ඩ්‍රීස් ඇන්ටොන්සෙන් සහ ජාතික ශූර විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක බැඩ්මින්ටන් තරගයක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආමන්ඩ් ඩුප්ලාන්ටිස් නැවතත් රිටි පැනීමේ ලෝක ශූරතාවය අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?