පුවත්
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මෙවර ශ්රී ලංකාවේදී
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මෙම වසරේදී ශ්රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ නේපාලයේ පැවැති දකුණු ආසියානු…
කුමාර සංගක්කාර ගේ සුපිරි ශතකය සමගින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක්
මාස්ටර් ලීග් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක විශිෂ්ටජයග්රහණයක් ලැබීමට ශ්රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත්වුණා. පලමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස්…
අන්තර් සමාජ ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට
අන්තර් සමාජ ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරඟයේ දී එන් සී සීකණ්ඩායම…
නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්
ශ්රී ලංකා කාන්තා සමග පැවැති තුන්වෙනි එක් දින ක්රිකට් තරඟය ලකුණු 98 කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.…