පුවත්
බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්
පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයද ලකුණු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ අනුව, තරගය 3…
2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි
2028 ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන කාල සටහන එළිදක්වා තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කෙරුණේ,…
රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල…
2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට
2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ අදියර 5 ක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය හිමි කර…
අයි ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව රිනවුන් කණ්ඩායමට
අයි ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට රිනවුන් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින්. ශ්‍රී…
ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස…