සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: “Mission Olympic 2028:Journey to Rings” වැඩසටහන අද ආරම්භ කෙරුණා.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

“Mission Olympic 2028:Journey to Rings” වැඩසටහන අද ආරම්භ කෙරුණා.

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 25, 2025
බෙදාගන්න

ඔලිම්පික් මෙහෙයුම ‘ මිෂන් ඔලිම්පික් 2028 ජර්නි ටු රිංග්ස් ‘ වැඩසටහන අද ආරම්භ කෙරුණා. 2028 ලොස්ඇන්ජලීස් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

ක්‍රිඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ පැවති උත්සවයකදී මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි.

අද පැවති වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යවරයා, නියෝජ්යන අමාත්‍යය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්යය අමාත්‍යය එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මිෂන් ඔලිම්පික් වැඩසටහන යටතේ මේ වන විට ජාත්‍යයන්තර තලයේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා මූල්‍යය ආධාර පිරිනැමෙනවා.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ 4 කට බෙදා වෙන් කර ඇති බවයි අද පැවති උත්සවයේදී සඳහන් කෙරුණේ.

ඒ අනුව, පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකු සඳහා මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමෙනවා.

දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩ්කයෙකුට රුපියල් ලක්ෂයක් සහ පුහුණුකරුවන් සඳහා රුපියල් හැටපන්දහසක් පිරිනැමෙන අතර, තුන්වැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට පිරිනැමෙන මුදල රුපියල් හැත්තෑපන්දහසක්.

ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් පනස්දහසක් පිරිනමනු ලබනවා. සිව් වන කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට රුපියල් පනස්දහසක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා පිරිනැමෙන මුදල රුපියල් තිස්දහසක්.

ක්‍රීඩා අමාත්‍යයවරයා සඳහන් කළේ, මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගෙවීම් සිදු කෙරෙන බවයි.

මෙම ක්‍රීඩකයින් අතුරින් ජාත්‍යයන්තර පුහුණුවීම් සදහාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කෙරෙන අතර, ඊට අවශ්‍යය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පෝෂණ දීමනාවක් ලෙස රුපියල් හැටදහසක්ද මාසිකව ලබාදීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය ඉන්දියාව ජයගනී
Next Article බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

වසර 57කට පසුව ආසියානු බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ඊයේ තායිලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් තුනක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා 16න් පහල කණ්ඩායම මාලදිවයින පරාජය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?