සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 41ට පසු ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයක
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසර 41ට පසු ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයක

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 28, 2025
©Getty Images
බෙදාගන්න

2025 ආසියානු කුසලාන අවසන් මහා තරගය අද ඉන්දියාව හා පාකිස්තානය අතර ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසාඅන අවසන් මහා තරගයකදී හමුවන්නේ වසර 41කට පසුවයි. ඔවුන් අවසන්වරට ආසියානු කුසලාන අවසාන මහා තරගයකදී හමුවූයේ 1984 දීය.

ආසියානු කුසලාන අවසන් මහා තරගයදී මෙම කණ්ඩායම් දෙක අවස්ථා දෙකකදී මුණගැසී ඇති අතර එම තරග දෙකම ජයගෙන ඇත්තේ ඉන්දියානු කණ්ඩායමයි.

මෙවර, රටවල් දෙක අතර මේ දිනවල දේශපාලන පසමිතුරු බව උත්සන්න වී ඇති අතර, එය මෙවර තරගාවලියේදී ක්‍රීඩකයන්ගෙන් පවා දක්නට ලැබුණා.

මේ හේතුව නිසා අද පැවැත්වීමට නියමිත දෙරට අතර අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති අතර මේ පිළිබඳ අවධානය ක්‍රිකට් ලෝකයට පමණක් සීමා නොවනු ඇත.

ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන තරග 15ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 13ක් ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

ඒ අනුව, පාකිස්තානයට මෙවර අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කිරීම විශාල අභියෝගයක් වනු ඇත.

ආසියානු කුසලාන ශූරතාවය ඉන්දියාව 8 වතාවක් ද, ශ්‍රී ලංකාව 6 වතාවක් ද, පාකිස්තානය දෙවතාවක් ද ජයග්‍රහණය කොට ඇත.

තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ටයි.

පෙර ලිපිය බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
Next Article Sri Lanka in Asia cup ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමය පළමු දිනය අදයි: සජීවී ඩිජිටල් විකාශය sporty.lk වෙතින්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?