ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය ශ්‍රී ලංකාවට..!!

මැයි 5, 2024 - Sudarsha Warnakulasooriya

  • Popular
  • Recent
  • Rugby
  • Sinhala
  • Trending

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ කසකස්තානය පරාජය කරමින්.

කොළඹ තුරග තරග පිටියේ පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව 31-0 ලෙස ඉදිරියෙන් සිටියා.

නියමිත කාලය අවසන් වුණේ ලකුණු 45 ට 7 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්.