Australia
ස්ටීව් ස්මිත් එක්දින පිටියට සමුදෙයි
ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින පිටියට සමුදීමට තීරණය කොට ඇත. එක්දින පිටියෙන් ඉවත්වී ටෙස්ට් හා විස්සයි විස්ස තරගවලට ප්‍රමුඛතාවය…
අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග
ශූරයන්ගේ කුසලානයේ කවුරුත් පුල පුලා බලාසිටී තරගයක් වූ දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය දැඩි වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ…
මිචෙල් මාෂ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි
ප්‍රභල ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා එළඹෙන ශූරයන්ගේ කුසලානය සඳහා වූ සංචිතයට ඇතුලත්…
