සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 23, 2025
©BCB
බෙදාගන්න

අයර්ලන්තය හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද අවසන් වූ අතර එම තරගයෙන් ලකුණු 217ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණා. තරගය පැවැත්වුණේ මිර්පූර් හීදි යි.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පලමු ඉණිමට ලකුණු 476ක් ලබාගත්තා. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් (106) හා ලිටන් දාස් (128) ශතක ලබාගත්තා. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩි මැක්බ්‍රයින් කඩුලු 6ක් දවාගත්තා.

අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 265ට සීමා වුණා. ලෝකන් ටකර් නොදැවී ලකුණු 75ක් ලබාගත් අතර ජෝඩන් නේල් ලකුණු 49ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමිනුයි. දෙවනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 4ට ලකුණු 297ක් ලබාසිටියදී ඉනිම අත්හිටවූවා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 508ක දැවැන්ත අභියෝගයක් බංග්ලාදේශ කණ්ඩායම විසින් ලබාදුන්නා. තරගයේ පස්වන දිනයේ දෙවන සැසිය අතරතුරදී අයර්ලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 291ට දවාගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා.

අයර්ලන්තය වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ කර්ටිස් කැම්ෆර් නොදැවී ලකුණු 71ක් ලබාගත් අතර හැරී ටෙක්ටර් ලකුණු 50ක් ලබාගත්තා. කඩුලු ලබාගැනීමේදී ටයිජුල් ඉස්ලාම් හා හසන් මුරාද් කඩුලු 4 බැගින් දවාගත්තා.

ඒ අනුව මෙම තරගය ලකුණු 217කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් නම් වූ අතර තරගාවලියේ වීරයා වූයේ ටයිජුල් ඉස්ලාම්.

පෙර ලිපිය තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්
Next Article 17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු රැස්කරමින් අයර්ලන්තය ඕමානය පරාජය කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?