බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

By Pradeep Gurusinghe
Published: ජූලි 11, 2026
©Zimbabwe Cricket
බෙදාගන්න

සිම්බාබ්වේ කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අද අවසන් වුණා ඒ සිම්බාබ්වේ කණ්ඩායම තරග 2-1ක් ලෙස ජයගනිමින්. කෙසේ වෙතත් අද පැවති අවසන් එක්දින තරගය ජයගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් පලමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පලමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට වුණේ සියලු කඩුලු දැවී ලකුණු 199ක් පමණයි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වෙස්ලි මැඩිවෙර ලකුණු 75ක් ලබාගත් අතර බ්‍රැඩ් එවන්ස් ලකුණු 50ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් දවාගත් අතර ටස්කින් අහමඩ් හා ටන්වීර් ඉස්ලාම් කඩුල් 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ ලකුණු 200ක් ලබාගත් අතර ඒ සඳහා ඔවුන්ට වැය වුණේ කඩුලු 3ක් පමණයි.

ටන්සිඩ් හසාන් ලකුණු 94ක් හා සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් ලබාගත් අතර ආරම්භක කඩුල්ලට ඔවුන් දෙදෙනා ගොඩනැගූ සබඳතාවය ලකුණු151ක්. පන්දු යැවීමේදී අර්නස්ට් මසුකු සිම්බාබ්වේ කණ්ඩායම් වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව අවසන් තරගය බංග්ලාදේශය කඩුලු 7කින් ජයගත් අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරග 2-1ක් ලෙස ලබාගැනීමට සමත් වුණේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

අවසන් තරගයේ වීරයා ලෙස ටන්සිඩ් හසන් නම්වූ අතර තරගාවලියේ වීරයා ලෙස බ්‍රැඩ් එවන්ස් නම් කෙරුණා.

TAGGED:Bangladesh vs ZimbabweODI
පෙර ලිපිය අයෝමාල් අකලංකගෙන් මීටර් 400 කඩුලු පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
Next Article නැවත වරක් විම්බෙල්ඩන් ශූරතාවය ජැනික් සිනර් දිනාගනී
Sponsored

You Might Also Like

Maheesh Theekshana holds the trophy
ක්‍රිකට්

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?