බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
Sri Lanka vs New Zealand
බෙදාගන්න

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කැඳවා තිබෙනවා.

ඒ, ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවටයි.

නවසීලන්තය සමග පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගය අතරතුර වනිඳු හසරංග ආබාධයකට ලක් වුණා. ඒ අනුව ඔහු, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යළිත් කොළඹට පැමිණි බවත්, මේ වන විටත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ අතර, එම තරගයේදී ආබාධයට ලක් වූ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක, ලුකී ෆර්ගසන් ද තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඔහු වෙනුවට කැඳවා ඇත්තේ, ඇඩම් මිල්නේ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි
Next Article 2002 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පස්වන අළුබඳුන තරගයේ පළමු දිනට වැස්සෙන් බාධා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
Women's cricket
ක්‍රිකට්

කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය

කියවීමට මිනිත්තු 4 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?