සිකුරාදා, ඔක්. 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 ආසියානු කුසලානය සඳහා පාකිස්තානු සංචිතය නම් කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2025 ආසියානු කුසලානය සඳහා පාකිස්තානු සංචිතය නම් කරයි

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 17, 2025
බෙදාගන්න

එළැඹෙන ආසියානු කුසලානය 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පකිස්තාන සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක් එම සංචිතයට අයත්.

පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත්කර තිබෙනවා.

ආසියානු කුසලානයට නම්කළ පාකිස්තාන සංචිතය

සල්මන් ආගා (නායක), අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හාරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හාරිස් (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භවනවා.

පෙර ලිපිය SLCT20 ශූරතාවය Greens කණ්ඩායමට
Next Article ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?