සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු එක්දින තරගය අද පර්ත් හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ඉනිමට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 26කට සීමා වුණා.

ඉන්දීය ඉනිමේ 17වන පන්දුවාරයේදී තරගය පන්දුවාර 26ට සීමා කිරීම නිසා ඉන්දියාවට ලබාගත හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණයි.

මේ තරගයට ඉන්දීය ප්‍රවීණ පිතිකරුවන් වන රෝහිත් ශර්මා හා විරාත් කෝලි ක්‍රීඩා කළ ද ඔවුන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ. කේ. එල්. රාහුල් ලකුණු 38ක් හා අක්සාර් පටෙල් ලකුණු 31ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හේස්ල්වුඩ්, මිචෙල් ඔවෙන් හා මැතිව් කුනමන් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 26ට ලබාගත් යුතුව තිබුණේ ලකුණු 131ක් පමණයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිකෙල් මාෂ් නොදැවී ලකුණු 46ක් හා ජොෂ් ෆිලිප් ලකුණු 37ක් ලබාගනිමින් තරගය පන්දුවාර 21.1න් තරගය නිමා කළා.

ඒ අනුව කඩුලු 7කින් මෙම තරගය ජයගත් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.

පෙර ලිපිය යෙවාන් ඩේවිඩ් ෆෝර්මියුලා තරගාවලියේ දෙවන අදියරේ දෙවන ස්‍ථානය ලබාගනී
Next Article සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නැමීබියාව 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?