සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 16, 2025
බෙදාගන්න

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු.

හර්ෂිතා සමරවික්‍රම උපනායිකාව ලෙස නම් කර තිබෙනවා. හසිනි පෙරේරා, විෂ්මි ගුණරත්න, නිලක්ෂිකා ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, නිමේෂා මදුෂානී, කව්‍යා කාවින්දි, රෂ්මිකා සෙව්වන්දි සහ මල්කි මදාරා කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවන්.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ලබන 21 වැනිදා ආරම්භ වන තරගාවලිය, 30 වැනිදා අවසන් වනවා.

පෙර ලිපිය මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි
Next Article මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී එස් ද සිල්වා මහතා අභ්‍රවප්‍රාප්ත වී ඇත
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?