සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 9, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගය කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තානය ඊයේ සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 49ක් අවසානයේදී ලකුණු 280ට දැවී ගියා.

එවින් ලුවිස් ලකුණු 60ක්, ෂේ හෝප් ලකුණු 55ක් හා රොස්ටන් චේස් ලකුණු 53ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශහීන්ෂා අෆ්‍රීඩි කඩුලු 4ක් හා නයීම් ශා කඩුලු 3ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු පිතිකරුවන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 284ක් ලබාගෙන කඩුලු 5ක ජයක් ලැබීමට සමත් වුණා.

පකිස්තානු ඉනිම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 53ක් හා හසන් නවාස් නොදැවී ලකුණු 63ක් ලබාගත්තා. කොදෙව් කණ්ඩායම්න් වෙනුවෙන් ශමාර් ජෝසෆ් කඩුලු 2ක් දවාගත්තා.

තරගයේ වීරයා හසන් නවාස්.

පෙර ලිපිය පෝලන්තයේදී යුපුන් අබේකෝන් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගනී
Next Article ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවන ත‍රගයත් ජය ගනී
Sponsored

You Might Also Like

UAE
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන විස්සයි විස්ස තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?