සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන් සමග දෙවන එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 3ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 3ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 2, 2025
Joe Root
Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

තරගය පැවැත්වුණේ, එංගලන්තයේ, කාඩිෆ් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පන්දුවාර 47 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 308 ක් රැස් කළා. කීසි කාටි ලකුණු 103 යි.

ශායි හෝප් ලකුණු 78 ක් රැස් කළ අතර, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 59 යි.

පන්දු යැවීමේදී ආදිල් රශීඩ් කඩුලු 4 ක් සහ සකීබ් මොහොමඩ් කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 48 යි පන්දු 5 කදී කඩුලු 7 ක්දැවී ලකුණු 312 ක් රැස් කරමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් නොදැවී ලකුණු 166 යි.

පන්දු 139 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 21 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්.

ජෝරූට් මෙම තරගයේදී එක්දින ලකුණු 7000 සීමා පසු කළ අතර එය වාර්තා වන්නේ, එංගලන්තය වෙනුවෙන් එම කඩඉම පසු කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර, එක්දින තරගයක ලකුණු හඹා යාමකදී එංගලන්ත ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාව ලෙසයි, ජෝ රූට් රැස් කළ ලකුණු 166 වාර්තා අතරට එක් වුණේ.

පෙර ලිපිය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට
Next Article ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලිය කල් දමයි
Sponsored

You Might Also Like

Sam konstas
ක්‍රිකට්

සෑම් කොන්ස්ටාස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?