සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පැතුම් නිශ්ශංක ඉදිරියට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පැතුම් නිශ්ශංක ඉදිරියට

By Pradeep Gurusinghe
Published: ජූලි 2, 2025
©Associated Press
බෙදාගන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම ලේඛනයේ 17 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඔහු ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ ඇති අතර මීට පෙර පැතුම් රැදී සිටියේ 31 වැනි ස්ථානයේයි.

මෙලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එම තරගාවලියේ පළමු තරගයේදී පැතුම්ල කුණු 187ක් හා දෙවන තරගයේදී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද පැතුම් නිස්සංක.

පැතුම් නිස්සංකට මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 685 ක් හිමිව තිබෙනවා.

එංගලන්තයේ ජෝ රූට් මෙහි පෙරමුණේ පසුවන අතර, එංගලන්තයේම හැරී බෘෘක් 2වන ස්ථානයේ පසු වනවා.

නවසීලන්තයේ කේන් විලියම්සන්ට තෙවන ස්ථානය හිමිව ඇත. මෙම ශ්‍රේණිගතකිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ කමිදු මෙන්ඩිස්.

ඔහු 9වන ස්ථානයේ රැඳී සිටින අතර දිනේෂ් චන්දිමාල්ට 13 වැනි ස්ථානය හිමියි.

පෙර ලිපිය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය හෙට
Next Article ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අඛණ්ඩව එකොලස්වන එක්දින ජයලබයි
Sponsored

You Might Also Like

Kusal Mendis
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2028 මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන 20-20 තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?