සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 4, 2026
©BCCI
බෙදාගන්න

පංජාබ් කිංග්ස් කණ්ඩායම හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ චෙන්නයි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිටම සිය දෙවන තරගයත් පරාජයට පත් වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස්කළා. නමුත් පංජාබ් කිංග්ස් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් පමණක් දැවී, පන්දු 8ක් ඉතිරිව තිබියදී හඹායෑමට සමත් වුණා.

චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු නවක ක්‍රීඩක ආයුෂ් මාත්‍රේ පන්දු 43ට ලකුණු 73ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඇතුලත් වුණා. එසේම, ශිවාම් ඩුබේ පන්දු 27ට ලකුණු 45ක් හා සරෆරාස් කාන් පන්දු 12ට ලකුණු 32ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් විජයකුමාර් වෛෂැක් කඩුලු 2ක් දවාගත් අතර, ෂැවියර් බාට්ලීට්, මාර්කෝ යැන්සන්, යුස්වේන්දර් චහාල් 1 කඩුල්ල බැගින් ලබාගත්තා.

පිලිතුරු ඉනිමේදී පංජාබ් කිංග්ස් ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 61ක සබදතාවයක් ගොඩනැගුවා. ප්‍රියාන්ෂ් ආර්‍යා පන්දු 11ට ලකුණු 39ක් හා ප්‍රබ්සිම්රන් සිං ලකුණු 43ක් ලබාගත්තා. නායක ශ්‍රේයස් අයියර් පන්දු 29ට ලකුණු 50ක් හා කූපර් කොනලි ලකුණු 36ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් මැට් හෙන්රි හා අන්ශුල් කාම්බෝජ් කඩුලු 2 බැගින් ලබාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි අතර චෙන්නයි කණ්ඩායම පිට පිට ලැබූ දෙවන පරාජයත් සමග සටහනේ අවසන් ස්ථානයෙහි පසු වෙනවා.

පෙර ලිපිය ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී
Next Article නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්

කියවීමට මිනිත්තු 2 යි
Kusal Mendis
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?