සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 3, 2026
බෙදාගන්න

2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හොකී තරග සඳහා සුදුස්සන් තේරීමේ තරගයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය පරාජය කරමින්.

තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේ බැංකොක් හිදී.

ශ්‍රී ලංකාව මූලික වටයේ ‘බී’ කාණ්ඩයෙන් තරගවදිනවා. මූලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ, බංග්ලාදේශ කණ්ඩායමයි.

එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී දෙපිළම එක් ගෝලය බැගින් ලබා ගත්තා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ගෝල 3 ට 2 ක් ලෙසයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරේන් බොතාලේ, කුසල් වීරප්පුලි සහ සුරේෂ් රත්නායක ගෝල වාර්තා කළා.

ජාත්‍යන්තර හොකී තරගයකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කළේ, වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් වීරප්පුලි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 6 වැනිදා චීන තායිපේ කණ්ඩායම පැවැත්වෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
Next Article චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි
Sponsored

You Might Also Like

Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පෝලන්තයේදී යුපුන් අබේකෝන් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

මැරතන් ධාවන තරගයේ රන් පදක්කම් ජපානය හා බහරේනය දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?