සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට

Smith’s milestone and Starc’s strikes put Australia ahead at Lord’s

By Pradeep Gurusinghe
Published: ජූනි 12, 2025
Getty Images
බෙදාගන්න

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ශුරතා ක්‍රිකට් තරග‍ාවලියේ අවසන් මහා තරගය අද දෙවැනි දිනටත් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියා.

ඒ ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සදහා රැස් කළ ලකුණු 212 ට පිලිතුරු ලෙසයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බියූ වෙබ්ස්ටර් ලකුණු 72 යි.

ස්ටීවන් ස්මිත් ලකුණු 66 ක් ලබා ගත්තා. ඔහු ඊයේ ඉතිහාසයට එක් වුණේ ලෝඩ්ස් තණතීරුවේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ විදෙස් පිතිකරුවා ලෙසයි.

මේ දක්වා ඔහු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ලකුණු 591 ක් රැස් කර ‍ ‍ෙගන තිබෙනවා.

ඒ තරග 6 කට ක්‍රීඩා කරමින්.

කගීසෝ රබාඩා ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගත්තා.

අනතුරුව පිලිතුරු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 30 තුල දැවී ගියා.

ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටෙම්බා බවුමා ලකුණු 3 ක් සහ ඩේවිඩ් බෙඩිනිග්හැම් ලකුණු 8 ක් ලබා සිටියා.

මි‍චෙල් ස්ටක් ලකුණු 10 ට කඩුලු 2 යි.

තරගය අද දෙවැනි දිනය සදහා ශ්‍රී ලංකා වේලා‍වෙන් සවස 3 ට ආරම්භ වනවා.

පෙර ලිපිය 2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා
Next Article දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි

බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?