බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 3, 2025
බෙදාගන්න

නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට අනුරූපිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හීදී පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනය නිමාවෙද්දී නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධානා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 231ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් කේන් විලයම්සන් ලකුණු 52ක් හා මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 47ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ඔජයි ෂීල්ඩ්ස් හා ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 2 බැගින් දවාගත්තා,

කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 167ට සීමා වුණා. ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 52ක් හා ෂේ හෝප් ලකුනු 56ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ජේකබ් ඩෆී ලකුණු 34ට කඩුලු 5ක් හා මැට් හෙන්රි කඩුලු 3ක් දවාගත්තා.

ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවෙද්දී කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.

පන්දුවට පහරදෙමින් සිටින ටොම් ලේතම් ලකුණු 14ක් හා ඩෙවෝන් කෝන්වෙ ලකුණු 15ක් ලබාසිටිනවා.

පෙර ලිපිය LPL 2026 සඳහා දින නියම වෙයි
Next Article ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කැන්ඩි රෝයල්ස් පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා මාස්ටර්ස් පරදා බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?