සිකුරාදා, නොවැ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 2 යි
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 13, 2026
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද රාවල්පිණ්ඩි හීදී නිමා වුණා. තරගය නිමා වුණේ ජයපැරදුමෙන් තොරවයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.

පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් සවුද් ශකීල් ලකුණු 93ක්, තය්‍‍යබ් අ‍රීෆ් ලකුණු 57ක්, අර්ෆත් මින්හාස් ලකුණු 52ක්, මොහොමඩ් තාහා ලකුණු 51ක් හා බාබර් අසාම් ලකුණු 50ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්සිත ප්‍රනාන්දු හා දිල්ශාන් මධුසංක කඩුලු 3 බැගින් දවාගත් අතර ලහිරු කුමාර, මිලාන් රත්නායක හා සොනාල් දිනූශ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 446ක් රැස් කළා. එහිදී ධනංජය සිල්වා ලකුණු167ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් හා ලහිරු උදාර ලකුණු 42ක් ලබාගත්තා.

පාකිස්තානය වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සකීබ් කාන් කඩුලු 7ක් දවාගැනීමට සමත් වූ අතර මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් හා රසාවුල්ලා එක් කඩුල්ලක් දවාගත්තා.

ලකුණු 12ක ඉදිරියක් සමගින් සිය දෙවනි ඉනිම ආරම්භ කළ පාකිස්තානු කණ්ඩායම අද දින තරගය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියා. එම ඉනිමේදී සවුද් ශකීල් නැවතත් ශතකය පෙනි පෙනී ලකුණු 97ට දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවාගත්තා. ධනංජය සිල්වාට එක කඩුල්ලයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම ක්‍රීඩා නොකළ අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ වීරයා සම්මානය ලෙස සවුද් ශකීල් හට හිමිවුණා.

මීලඟ තරගය රාවල්පිණ්ඩි හීදී මෙම මස 17වන දා ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
Next Article නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 105 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?