සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 13, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග සියල්ල ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා කලමාණාකාරීත්වය කැමැත්ත පලකොට ඇත.

පාකිස්තානු කන්ඩායම සමග පලමු එක්දින තරගය ආරම්භවීමට මොහොතකට පෙර ඉස්ලමාබාද් හී සිදුවූ බෝම්බ ප්‍රහාරයක් නිසා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වුණා.

පාකිස්තානු ක්‍රිකට් ආයතනය හා එරට අදාල බලධාරීන් විසින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත යැයි ඒත්තු ගැන්වීමෙන් පසු පාකිස්තානු සංචාරයේ සියලු තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව පාකිස්තානු කන්ඩායම සමග එක්දින තරග දෙකක් හා විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි.

පෙර ලිපිය ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
Next Article ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
Sponsored

You Might Also Like

Shubman Gill
ක්‍රිකට්

ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන නොනිල එක්දින තරගයෙන් ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්පුවත්

මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?