සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20 තරගාවලියේ අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20 තරගාවලියේ අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 14, 2025
Mumbai: India Masters’ Sachin Tendulkar, Yuvraj Singh and others stand for the national anthem before an ‘International Masters League 2025’ cricket match between India Masters and Sri Lanka Masters, at D Y Patil Sports Stadium, in Navi Mumbai, Saturday, Feb. 22, 2025. (PTI Photo/Kunal Patil) (PTI02_22_2025_000357A)
බෙදාගන්න

“‍‍‍ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව, ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 220 ක්. යුවරාජ් සිං ලකුණු යි.

සචින්ටන් දුල්කාර් ලකුණු 42 යි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සේවියර් ඩෝර්ටි සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

අනතුරුව, පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දුවක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 126 ක් පමණයි.

බෙන් කටීන් ලකුණු 39 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ෂබාස් නදීම් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම තරගයෙන් ලකුණු 94 ක ජයක් හිමි කර ගත්තා. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා තිදෙනෙක් සුදුසුකම් ලබයි
Next Article Chamari Atapattu නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලෙස ආසියානු කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 45 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමයි

කියවීමට මිනිත්තු 0 යි

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?