බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහිව ඇලීසා හීලිගේ විශිෂ්ට පිතිකරණයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව ඇලීසා හීලිගේ විශිෂ්ට පිතිකරණයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 17, 2025
©ICC/Getty Images
බෙදාගන්න

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ පැවති, ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගය කඩුලු 10කින් ජයගැනීමට ඕස්ට්‍ර්‍රේලියාව සමත් වුණා.

ඉන්දියාවේ විශාකාපට්නම් හීදී පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හට ලබා ගත හැකිවුණේ කඩුලු 9ට ලකුණු 198ක් පමණයි.

ඒ සඳහා සොබානා මොස්තරි ලකුණු 66කින් හා රුබයියා හයිදර් ලකුණු 44කින් දායක වුණා.

බංග්ලාදේශ ඉනිම අඩු අකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වූ පන්දු යවන්නන් වන ඈෂ්ලි ගාඩ්නර්, ඇනබෙල් සදර්ලන්ඩ්, එලානා කින්ග් හා ජෝර්ජියා වෝහැම් කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම පහසු ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම, කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 24.5දී ලකුණු 202ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

සුපිරි පිතිකරණයක යෙදුණු නායක ඇලීසා හීලි නොදැවී පන්දු 77ට ලකුණු 113ක් හා ෆීබී ලිච්ෆීල්ඩ් ලකුණු 84ක් ලබාගන්නවා.

තවමත් අපරාජිතව සිටින ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට තරගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින මීළඟ තරගය අද දකුණු අප්‍රිකාවට එරෙහිව පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. තරගය පැවත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

පෙර ලිපිය දකුණු අප්‍රිකාව එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට
Next Article ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරගය අද කොළඹදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20 තරගාවලියේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?