බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරගය අද කොළඹදී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරගය අද කොළඹදී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 17, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා ඒක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පස්වරු 3 ට ආරම්භ වන තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිය හැකියි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේදී සහභාගී වන 5 වැනි තරගය මෙයයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 2 ක් පරාජය වූ අතර, තරග 2 ක් වර්ශාව‌ හේතුවෙන් අතහැර දැමුණා.

ඒ් අනුව ශ්‍රී ලංකාව ලකුණු 2 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්‍ථානයේ පසුවනවා.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාව තරග 4 ක් ක්‍රීඩා කර ඉන් තරග 3 ක් ජය ගෙන තිබෙනවා.

ලකුණු 6 ක සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය හිමියි.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වා ඇති ඒක්දින තරග සංඛ්‍යාව 25 ක්. ඉන් තරග 16 ක් දකුණු අප්‍රිකාවත් තරග 6 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා‍.

තරග 3 ක් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහිව ඇලීසා හීලිගේ විශිෂ්ට පිතිකරණයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
Next Article ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් පැරදූ ගුජරාට් ටයිටන්ස් සිව්වන ස්ථානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි
India W
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Kane Williamson
ක්‍රිකට්

කේන් විලියම්සන්ගේ සුපිරි ඉනිම නවසීලන්තයට ජය ගෙනෙයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?