සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 9, 2025
©ACB
බෙදාගන්න

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 5කින් ජයගැනීමට ඊයේ ඇෆ්ගනිස්තානය සමත් වුණා. තරගය පැවැත්වුණේ අබුඩාබි හීදී.

මෙම සංචාරයේම විස්සයි විස්ස තරගාවලියේ තරග සියල්ල ජයගැනීමේ ජයග්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමට තමන් බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාවකට යාමට ඇෆ්ගන් පන්දු යවන්නන් අවසර ලබාදුන්නේ නැහැ.

පන්දුවාර 48.5දී බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 221ට දැවී ගියා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණේ තව්හිද් හ්‍රිදෝයි (56) හා මෙහෙදි හසන් මිරාස් (60) පමණයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැගුවා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රෂීඩ් කාන් හා අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 3 බැගින් දවාගත් අතර ඒ. එම් ගසන්ෆර් කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන් පිතිකරුවන් පන්දුවාර 47.1දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාස් හා හස්මතුල්ලා ෂහීඩි ලකුණු 50 බැගින් ලබාගත් අතර මීට අමතරව අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 40ක් ලබාගත්තා.

බංගලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී ටන්සිම් හසන් සාකීබ් කඩුලු 3ක් දවාගත්තා.

තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් ඇෆ්ගනිස්තානය තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තා.

තරගයේ වීරයා වුයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ අස්මතුල්ලා ඔමර්සායී.

පෙර ලිපිය බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි
Next Article ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදින් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරමින් පාකිස්තානය තරගාවලියේ ඉදිරියට

කියවීමට මිනිත්තු 1 යි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?