බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 22, 2026
©Associated Press
බෙදාගන්න

සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 47ක ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 2ට ලකුණු 242ක් ලබාගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු වශයෙන් දිල්ලි කැපිටල්ස් ජන්ඩායමට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 9ට ලකුණු 195ක් පමණයි.

අද දිනයේ සිය දෙවන අයිපීඑල් ශතකය ලබාගත් අභිෂේක් ශර්මා පන්දු 68ට නොදැවී ලකුණු 135ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහර 10ක් ඇතුලත් වුණා.

ඔහුට අමතරව ට්‍රැවිස් හෙඩ් ලකුණු 37ක්, ඉෂාන් කිශන් ලකුණු 25ක් හා හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 37ක් ලබාගත්තා.

දිල්ලි කණ්ඩායම් වෙනුවෙන් අක්සාර් පටෙල් එක් කඩුල්ලක් දවාගත්තා.

පිලිතුරු ඉනිමේදී දිල්ලි කණ්ඩායමේ නිතිෂ් රානා ලකුණු 57ක්, සමීර් රිස්වි ලකුණු 41ක් හා කේ.එල් රාහුල් ලකුණු 37ක් ලබාගත්තා.

සිය පළමු අයිපීඑල් තරගයට ක්‍රීඩා කළ දිල්ෂාන් මධුසංක සිය අයිපීඑල් දිවියේ පළැමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංකව දවාගත්තා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එෂාන් මාලිංග ලකුණු 32ට කඩුලු 4ක් දවාගත් අතර හර්ෂ් ඩුබේ ලකුණු 12ට කඩුලු 3ක් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග සන් රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පැමිණි අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම රැදී සිටින්නේ පස්වන ස්ථනයේයි.

පෙර ලිපිය සනත් ජයසූරියගේ වාර්තාව තිලක් වර්මා සම කරයි
Next Article දසුන් ශානකට වසරක PSL තහනමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2028 මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ මුදල් ත්‍යාගයන් ප්‍රකාශයට පත් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?