සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 29, 2025
©AFP/Getty Images
බෙදාගන්න

9 වැනි වරටත් ආසියානු කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පාකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ ඉන්දියාව, ශූරතා කුසලානය නොමැති ජයග්‍රහණය සැමරුවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර, අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකින්ථානය පන්දු වාර 19 යි පන්දුවක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 146 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වන සහිඩ් සාඩා ෆර්හාන් ලකුණු 57 ක් ලබාගත් අතර, ෆකර් සමන් ලකුණු 46 යි.

සයිම් අයුබ් ලකුණු 14 ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී කුර්දීප් යාදෙව් කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඉන්දියාව තරගය ජය ගත්තේ පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 ක් රැස් කරමින්.

තිලක් වර්මා නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා. ඒ අනුව, ඉන්දියාව අවසන් තරගය කඩුලු 5 කින් ජයගත් අතර, ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට හිමි වුණා.

තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානය පැයකින් පමණ ප්‍රමාද වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පාකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන්.

අනතුරුව මොෂින් නක්වි ශූරතා කුසලානය රැගෙන ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියා. ඒ අනුව, ඉන්දියාවට කුසලානය ලබා නොදුන් අතර, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම එය නොමැතිව ජයග්‍රහණය සැමරුවා.

පෙර ලිපිය කාන්තා එක්දින ලෝක කුසලාන පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි
Next Article කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

RCB අවසන් හතරට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?