සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 30, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ඒ අනුව, මෙම තරගාවලිය අද (30) සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

රට­වල් 08 ක් තරග වදින මේ තර­ගා­ව­ලියේ මූලික වට­යේදී සෑම කණ්ඩා­ය­මක්ම සෙසු කණ්ඩා­යම් 07 සම­ඟින් තරග වැදී­මට නියමි­ත අතර, අන­තු­රුව ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් 04 අව­සන් පූර්ව වට­යට පිවි­සෙන අතර, එහිදී පළමු සහ සිවු­වැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකත් එකි­නෙකා සම­ඟින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

සමස්ත තර­ගා­ව­ලිය තරග 31 කින් සම­න්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11 ක් ශ්‍රී ලංකා­වේදී පැවැත්වෙනවා.

එහිදී පාකි­ස්තා­නය ක්‍රීඩා කරන සියලු තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකි­ස්තාන තර­ග­යට අම­ත­රව, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග 04 ක්ද ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින්, ඉන්දි­යාව සම­ඟින් ශ්‍රී ලංකාව අද පස්වරු 3.00 ට ගුව­හා­ති­ හිදී තරග බිමට පිවි­සී­මට නිය­මි­තව තිබෙනවා.

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සංවි­ධාන කරන 13 වැනි කාන්තා ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (30) ඉන්දි­යා­වේදී ආරම්භ වනවා.

ඒ අනුව, මෙම තරගාවලිය අද (30) සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

රට­වල් 08 ක් තරග වදින මේ තර­ගා­ව­ලියේ මූලික වට­යේදී සෑම කණ්ඩා­ය­මක්ම සෙසු කණ්ඩා­යම් 07 සම­ඟින් තරග වැදී­මට නියමි­ත අතර, අන­තු­රුව ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් 04 අව­සන් පූර්ව වට­යට පිවි­සෙන අතර, එහිදී පළමු සහ සිවු­වැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකත් එකි­නෙකා සම­ඟින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

සමස්ත තර­ගා­ව­ලිය තරග 31 කින් සම­න්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11 ක් ශ්‍රී ලංකා­වේදී පැවැත්වෙනවා.

එහිදී පාකි­ස්තා­නය ක්‍රීඩා කරන සියලු තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකි­ස්තාන තර­ග­යට අම­ත­රව, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග 04 ක්ද ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින්, ඉන්දි­යාව සම­ඟින් ශ්‍රී ලංකාව අද පස්වරු 3.00 ට ගුව­හා­ති­ හිදී තරග බිමට පිවි­සී­මට නිය­මි­තව තිබෙනවා.

පෙර ලිපිය මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට
Next Article නේපාලය කොදෙව්වන්ට එරෙහිව ඓතිහාසික 20-20 ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ බංග්ලාදේශයෙන් ශක්තිමත් ලකුණු පුවරුවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?