සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වියාන් මූල්ඩර්ගේ ත්‍රිත්ව ශතකය සමගින් දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 236ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වියාන් මූල්ඩර්ගේ ත්‍රිත්ව ශතකය සමගින් දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 236ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 9, 2025
©Zimbabwe Cricket
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ අතර පැවති තරග 2කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ ඊයේ දින ලැබූ ඉනිමක හා ලකුණු 236ක ජයත් සමගින්.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

වාර්තාගත ඉනිමක් දියත් කළ නායක වියාන් මූල්ඩර් නොදැවී ලකුණු 367ක් ලබාගත් අතර, ඔහුට බ්‍රයන් ලාරාගේ ලකුණු 400 වාර්තාව බිඳහෙලීමට හැකියාව හා කාලය තිබුනත් එය ප්‍රතික්ෂේප කරමින් ඉනිම අත්හිටවීමට තීරණය කළා.

මූල්ඩර්ට අමතරව ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 82ක් හා ප්‍රෙටෝරියස් ලකුණු 78ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටනකා චිවන්ගා හා කුන්ඩායි මටිගිමු කඩුලු 2 බැගින් දවාගත්තා.

ඊට පිලිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට ලබාගැනීමට හැකියාවක් ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 170ක් පමණයි.

එම ඉනිමට සෝන් විලියම්ස් නොදැවී ලකුණු 83ක් ලබාගත් අතර පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රිනෙලන් සුබ්‍රායෙන් කඩුලු 4ක් හා වියාන් මූල්ඩර් කඩුලු 2ක්, කෝඩි යුසූෆ් කඩුලු 2ක් දවාගත්තා.

නැවතත් සිය දෙවෙනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමට එහිදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 220ක් පමණයි. නායක ක්‍රේග් අර්වින් ලකුණු 49යි. නික් වෙල්ෂ් ලකුණු 55යි.

කඩුලු ලබාගැනීමේදී කෝර්බින් බොස්ච් කඩුලු 4ක් හා සෙනුරන් මුතුසාමී කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉනිමක හා ලකුණු 236ක ජයක් ලබමින් තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තා.

පෙර ලිපිය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි
Next Article බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
New Zealand
ක්‍රිකට්

තුන්කොන් සටනේ ජය නවසීලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?