බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය විස්සයි විස්ස තරගාවලියත් ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය විස්සයි විස්ස තරගාවලියත් ජයගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 2, 2026
©Getty Images
බෙදාගන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 36 ක්, පැතුම් නිස්සංක ලකුණු 34 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 32 ක්, පවන් රත්නායක ලකුණු 40 ක් හා චරිත් අසලංක ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොෆ්‍රා ආචර් කඩුලු 2 ක් හා විල් ජැක්ස්, ලියාම් ඩෝසන්, අදිල් රෂීඩ් කඩුලු 1 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව, ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර යළි තරගය ආරම්භ කිරීමේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමි වී තිබූ ඉලක්කය පන්දුවාර 17 ක් තුළ ලකුණු 168 ක් ලබා ගැනීමයි.

පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 173 ක් ලබා ගනිමින් එංගලන්තය සිය ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අතර, පන්දුවට පහර දීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් බැන්ටන් නොදැවී ලකුණු 54 ක් හා ජොස් බට්ලර් ලකුණු 39 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් හා දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

තරග තුනකින් සමන්විත සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරගාවලියේ එක් තරගයක් ඉතිරි ව තිබියදී තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

පෙර ලිපිය නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට 4-1ක විස්සයි විස්ස තරගාවලි ජයක්
Next Article ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි
Sponsored

You Might Also Like

Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?