සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 25, 2025
©SLC
බෙදාගන්න

සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු දහනමයෙන් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වැනි තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ කඩුලු 6 කින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාවට පන්දුවාර 16 තුළ කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවෙන්නේ ලකුණු 100ක් පමණයි.

ඉනීමේ වැඩිම ලකුණු ලාභීනිය වූ එමිලි පවෙල් ලකුණු 32 යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේනි තලාගුනේ සහ ලිමංසා තිලකරත්න කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15 එක් පන්දුවකදී කඩුලු 4ක් දැවී තරගය ජය ගත්තා.

සංජනා කාවින්දි ලකුණු 36ක් සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 25ක් රැස් කලා.

පෙර ලිපිය ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකාවේ සාමාජිකත්වය ඉවත් කරයි
Next Article ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය ඉන්දියාව ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?