සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 10, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි විස්සක් ක්‍රිකට් තරගය කඩුලු හතකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය නරඹීමට 25000කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නා.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු පහක් දැවී ලකුණු 154 ක් රැස්කළා.

පර්වේස් හොසේන් ලකුණු 38 යි.

තරඟය ජයගැනීම සඳහා ලකුණු 155 ක ඉලක්කයක් සමඟ ශ්‍රී ලංකා ඉනිම් ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලේ සබඳතාව ලකුණු 78 ක්.

පැතුම් නිස්සංක පන්දු 16 කදී ලකුණු 42 ක් රැස් කලේ 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් සමග.

කුසල් මෙන්ඩිස් තම හත්වැනි 20/20 අර්ධ ශතකය ලකුණු 73 රැස් කලා.

පන්දු 51 කදී ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 24 යි.

නායක චරිත අසලංක එල්ල කළ දැවැන්ත හයේ පහරකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය වාර්තා කළා.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පපන්දුවාර 19 කදී කඩුලු 3 දැවී ලකුණු 159 ක් රැස් කරමින්.

තරගය වීරයා කුසල් මෙන්ඩිස්.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ
Next Article ඉන්දියාව හා එංගලන්තය අතර තුන්වන ටෙස්‍ට් තරගය ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?