සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 22, 2025
©Associated Press
බෙදාගන්න

ශූරයන්ගේ කුසලානයේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ලකුණු 352ක් හඹාගොස් කඩුලු පහක වාර්තාගත ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරගය පැවතියේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුරැකීමට තීරණය කළා. ඒ අනුව එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 351ක් ලබාගත්තා.

විශිෂ්ට ඉනිමක් දියත් කළ බෙන් ඩකට් ලකුණු 165ක් ලබාගත්තා. ජෝ රූට් ලකුණු 68යි. පන්දු යැවීමේදී බෙන් ඩ්වාෂීශ් කඩුලු 3ක් හා ඇඩම් සැම්පා, මානස් ලැබුෂේන් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම කඩුලු 2 ලකුණු 27ට දවාගැනීමට එංගලන්ත පන්දුයවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් ජොෂ් ඉන්ග්ලිස්(120*) , මැතිව් ෂෝට්(63) හා ඇලෙක්ස් කෙරී(69) ගේ විශිෂ්ට පිතිකරණයන් ඕස්ට්‍රේලියාවට වාර්තාගත ජයක් රැගෙන ඒමට සමත් වුණා.

මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලියක ඉහළම හඹායෑම බවට වාර්තා වුණා. තරගයේ වීරයා ජොෂ් ඉන්ග්ලිස්.

තරගාවලියේ හෙට(23) තරගය ඓතිහාසික පසමිතුරන් වූ ඉන්දියාව හා පකිස්තානය අතරයි.

TAGGED:Champions trophy
පෙර ලිපිය බී කාණ්ඩයේ පළමු තරග‍යෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
Next Article කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චැම්පියන්ස් කුසලාන ශූරතාවය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව 2025 ආසියානු කුසලාන තරගාවලිය අදින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?