බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බී කාණ්ඩයේ පළමු තරග‍යෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බී කාණ්ඩයේ පළමු තරග‍යෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 21, 2025
©Associated press
බෙදාගන්න

ශූරයන්ගේ කුසලානයේ බී කාණ්ඩයේ පළමු තරගය ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර කරච්චි නුවරදී පැවැත්වුණා. එම තරගය ලකුණු 107කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගත්තා.

අද දිනයේ කැපී පෙනෙන පිතිකරණයක නියැළුණු රයන් රිකල්ටන් ලකුණු 103ක් ලබාගනිමින් සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කළා. ඊට අමතරව නායක ටෙම්බා බවූමා ලකුණු 58ක්, රාසී වැන්ඩර්ඩසන් ලකුණු 52ක් හා ඒඩන් මාක්‍රම් ලකුණු 52ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් නබී කඩුලු 2ක් හා ෆසාල්හක් ෆරුකී, අස්මතුල්ලා ඔමර්සායී, නූර් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී ලබාගත් හැකිවූයේ ලකුණු 208ක් පමණයි. පන්දුයැවීමේදී කගීසෝ රබාඩා කඩුලු 3ක් දවාගත් අතර වියාන් මූල්ඩර් හා ලුන්ගි එංගිඩි කඩුලු 2 බැගින් දවාගත්තා. තරගයේ වීරයා ශතකලාභී රයන් රිකල්ටන්.

හෙට (22) තරගය ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතරයි.

TAGGED:AfghanistanChampions trophySouth Africa
පෙර ලිපිය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශීය උපදේශක අනුකමිටු දෙකක්
Next Article ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි

කියවීමට මිනිත්තු 0 යි
Kusal Mendis celebrates his century
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?