බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 23, 2026
©Getty Images
බෙදාගන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

මෙම තරගය වෙන්කඩේ හීදී රාත්‍රී 7ට ආරම්හවීමට නියමිතයි.

ඊයේ දින ද්කුණු අප්‍රිකාව විසින් ඉන්දීය කණ්ඩායම ලකුණු 76කින් පරාජය කළ නිසා මෙවර තරගාවලිය ඉතා උණුසුම්කාරී වීමට නියමිතයි.

එම තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 7ට ලකුණු 187ක් ලබාගත් අතර ඊට පිලිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සියලු කඩුලු දැවී ලබාගත්තේ ලකුණු 111ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේවිඩ් මිලර් ලකුණු 63ක්, ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 45ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 44ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3ක් හා අර්ෂ්දීප් සිං ජඩුලු 2ක් දවාගත්තා.

පිතිකරණයේදී ඉන්දියාව වෙනුවෙන් යම් සාර්ථකත්වයක් දැක්වූයේ සිවාම් ඩුබේ පමණයි. ඔහු ලකුණු 42ක් ලබාගත්තා.

මාකෝ ජැන්සන් කඩුලු 4ක්, කේෂව් මහරාජ් කඩුලු 3ක් හා කොබින් බොෂ්ච් කඩුලු 2ක් ලබාගත්තා.

ඒ අනුව, මේ වන විට ප්‍රසාද ලකුණු සටහනයේ මුල් ස්ථාන දෙක එංගලන්තය හා දකුණු අප්‍රිකාව දිනා සිටිනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්
Next Article තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලිය ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව මීළඟ වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
Jos Butler walks back
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?