සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 16, 2026
©ICC/Getty Images
බෙදාගන්න

අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණා. පළමු දිනයේදී තරග 3ක් පැවැත්වුණු අතර, අමෙරිකාව සමග පැවති තරගය ඩත්වත් ලුවිස් න්‍යායට අනුව, කඩුලු 6 කින් ජය ගැනීමට සමත්වූයේ ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමයි. තරගය පැවත්වුණේ, සිම්බාබ්වේ හිදී.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, අමෙරිකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම ආරම්භ කළ අතර, ඔවුන් පන්දුවාර 35 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී ලකුණු 107 ක් රැස් කළා. නිටිෂ් සුදිනි ලකුණු 36 යි.

පන්දු යැවීමේදී හෙනිල් පටෙල් කඩුලු 5 ක් දවා ගත්තා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 37 කදී ලකුණු 96 ක ජයග්‍රාහී ඉලක්කයක් ඉන්දිය කණ්ඩායමට හිමි වුණා.

ඉන්දීය ක්‍රිඩකයින් පන්දුවාර 17 යි පන්දු 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින් තරගයේ ජය තමන් සතු කරගත්තා. අබියන් කුන්ඩු ලකුණු 42 යි. පන්දු යැවීමේදී රිට්වික් අපිඩි කඩුලු 2 ක් දවා ගත්තා.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස, පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාවේ සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම් අතර තරගය, වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

තෙවැනි තරගය ලෙස ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, නැමීබියාවේදී. එහිදී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැන්සානියා කණ්ඩායම පන්දුවාර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 122 ක් රැස් කළා. ඩෙලන් තාකර් ලකුණු 26 යි. පන්දු යැවීමේදී විටෙල් ලවෙස් කඩුලු 3 ක් බිඳහෙලුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 21 ක් ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 124 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ටනෙස් ෆ්‍රැන්සිස් ලකුණු 52 ක් රැස් කළ අතර, ජෙවෙල් ඇන්ඩෘ ලකුණු 44 ක් ලබා ගත්තා.

පෙර ලිපිය 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
Next Article ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ක්‍රේග් බ්‍රැත්වේට් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?