බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 11, 2026
©FIFA
බෙදාගන්න

ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.

ඒ අනුව තරගාවලයේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ස්පාඤ්ඤ සහ සහ බෙල්ජියම අතර තරගය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හිදී.

තරගය නැරඹීමට 70,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටියා.

තරගයේ 30 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගත්තේ ස්පාඤ්ඤයේ ෆේබියන් රුයිස් ක්‍රීඩකයායි.

ඉන් මිනිත්තු 11 කට පසු බෙල්ජියම වෙනුවෙන් චාල්ස් ඩි කැටල්රි ක්‍රීඩකයා ගෝලයක් ලබාගත්තා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුයේ ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදී.

දෙවන අර්ධයේදීද දෙපිලම ආක්‍රමණශීලි තරග රටාවක නිරත වූ අතර 85 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ‍මිකෙල් මෙ‍රීනෝ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසියා.

ඉන් මිනිත්තු 3 කට පසු එනම් තරගයේ 88 වැනි මිනිත්තුවේදී මෙරීනෝ ගෝලයක් ලබාගත්තේ ස්පාඤ්ඤයට තරගයේ ජය හිමිකර දෙමින්.

ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ස්පාඤ්ඤය තරගය ජයගත් අතර ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි 03 වැනි අවස්ථාව මෙයයි.

මිට‍ පෙර 1950 සහ 2010 යන වසරවලදී ස්පාඤ්ඤය තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩාකර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර ඩලස් ක්‍රීඩාංගණයේදී ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය බදුල්ල ‘ක්‍රීඩා නගරයක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
Next Article අයෝමාල් අකලංකගෙන් මීටර් 400 කඩුලු පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
Sponsored

You Might Also Like

පාපන්දු

කටාර් රාජ්‍යයට එරෙහි තරගයෙන් බොස්නියාවට ජය

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක්

කියවීමට මිනිත්තු 1 යි
African Cup
පාපන්දු

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඓතිහාසික ගෝලයක් ලබාගනිමින් කොංගෝ තරගය ජයපැරදුමෙන් තොරව නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?