සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 20, 2025
FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
©AP/Andre Penner
බෙදාගන්න

වයස අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක ශූරතාව හිමි කර ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් තරගයේදී ප්‍රතිවාදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කරමින්.

තරගාවලිය චිලී දේශයේ සැන්ටියාගෝ නුවරදී පැවැත්වුණා.

අවසන් තරගයේ ‍12 වැනි සහ 29 වැනි මිනිත්තුවලදී මොරොක්කෝ කණ්ඩයාම වෙනුවෙන් යසීර් සබීර් ක්‍රීඩකයා ගෝල දෙකක් ලබා ගත්තා.

පළමු අර්ධය නිමා වන විට මොරොක්කෝ කණ්ඩායම ගෝල 2 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව, මොරොක්කෝ කණ්ඩායම අවසන් තරගය ජය ගනිමින් තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා.

ඔවුන් පාපන්දු ක්‍රීඩා ඉතිහාසයට එක් වූයේ, වයස අවුරුදු 20 න් පහළ ලෝක පාපන්දු කිරුලක් ජය ගත් දෙවැනි අප්‍රිකානු කණ්ඩායම ලෙසයි.

පෙර ලිපිය ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි
Sponsored

You Might Also Like

පාපන්දු

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඩියෝගෝ ජෝටා ද සිල්වා ජීවිතක්ෂයට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

මොරොක්කෝව හා හා ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
Cristiano Ronaldo
පාපන්දු

UEFA නේෂන් ලීග්කුසලානය පෘතුගාලයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?