සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 21, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ බංග්ලාදේශය ලකුණු 7 කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිහිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලු ක්‍රිඩිකාවන් දැවී ලකුණු 202 ක් රැස්කළා.

වැඩිම ලකුණු ලාභිනිය වූ හසිනි පෙරේරා ලකුණු 85 යි.

ඇය තම එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ පළමු අර්ධ ශතකය මෙයයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 46 ක් ලබා ගත්තා.

තම එක් දින ක්‍රිකට් දිවියේ ලකුණු 4000 පසු කිරීමට චමරි සමත්වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රිඩිකාවන් තරගයේ 49 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන්ට අවසන් පන්දු වාරයේදී තරගය ජය ගැනීමට අවශ්‍ය වුණේ ලකුණු නවයක් පමණයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ නායිකා නිගර් සුල්තානා සහ රබේයා ඛාන්.

නයිකා චමරි අතපත්තු අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළා.

එහි පළමු පන්දුවේදී රබේයා ඛාන් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී නහීඩා අක්තර් දුවද්දී දැවී ගියා.

තුන්වැනි පන්දුවේදී නායිකා නිගර් සුල්තානා ලකුණු 77 කට දවා ගත් චමරි සිව් වැනි පන්දුවේදී මරූෆා අක්තාර් දවා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශයට පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 දැවී රැස් කිරීම්ට හැකි වුනේ ලකුණු 195 පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 42කට කඩුලු 4 ක් දවා ගත්තා.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

පෙර ලිපිය FIFA Under-20 World Cup Final: Argentina vs Morocco වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
Next Article පාකිස්තාන එක්දින නායකත්වය ශහීන්ෂා අෆ්‍රීඩිට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි
Women's cricket
ක්‍රිකට්

කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය

කියවීමට මිනිත්තු 4 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?