පාපන්දු
ඉරාකයට එරෙහිව ප්‍රංශයෙන් ගෝල 3-0ක ජයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරාකය සමග පැවැති තරගෙයන් ජය වාර්තා කිරීමට ප්‍රංශය සමත් වුණා. ප්‍රංශය සහ ඉරාකය අතර තරගය පැවැත්වුනේ…
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල හිමියාබවට මෙසී පත්වෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'J' කාණ්ඩය යටතේ පැවැති තරගයකින් ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල 2-0 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනා කණ්ඩායම…
නෙදර්ලන්තයට ගෝල 5-1ක ජයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්වීඩන කණ්ඩායම සමඟ පැවති තරගය ජයගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. F කාණ්ඩයෙන් මෙම තරඟය පැවැත්වුණේ හොස්ටන් ක්‍රීඩාංගනයේදී.…
චෙක් ජනපදය හා දකුණු අප්‍රිකාව අතර තරගය ජය පරාජයෙන් තොරයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ චෙක් රාජ්‍යය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරඟය පැවැත්වුණේ ඒ…
බොස්නියාව පරදා ස්විට්සර්ලන්තය ගෝල 4-1ක ජයක් ලබයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බොස්නියාව සමග පැවැති තරඟය ජය ගැනීමට ස්විස්ටර්ලන්තය සමත් වුණා. බී කාණ්ඩයෙන් මෙම තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලොස්…
කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කටාර් කණ්ඩායම සමග පැවැති ගෝල 6 ට 0 ක් ලෙස ජය වාර්තා කිරීමට කැනඩාව සමත් වුණා.…