පාපන්දු
මොරොක්කෝ හා හයිටි අතර තරගයේදී ගෝල 6ක් වාර්තා වෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මොරොක්කෝව සහ හයිටිය අතර තරගය ජය ගැනීමට මොරොක්කෝව සමත් වුණා. ඒ…
කටාර් රාජ්‍යයට එරෙහි තරගයෙන් බොස්නියාවට ජය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස බොස්නියාව සහ කටාර් අතර තරගය ජය ගැනීමට බොස්නියාව සමත් වුණා. ඒ ගෝල…
ස්විට්සර්ලන්තය කැනඩාව පරදා ගෝල 2-1ක ජයක් ලබයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති ස්විට්සලන්තය සහ කැනඩාව අතර තරගය ජය ගැනීමට ස්විට්සලන්තය සමත් වුණා. ඒ…
පැනමාව පරදා ක්‍රොඑෂියාව අවසාන 32 වටයට
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ක්‍රොඒෂියා සහ පැනමා කණ්ඩායම් අතර තරගය එල්, කාණ්ඩයෙන් පැවැත්වුණා. කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැති තරගයේ පළමු…
ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගෙන් ෆිෆා ලෝක කුසලාන ඓතිහාසික වාර්තාවක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලි 06 කදී ගෝල වාර්තාකළ එකම ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඊයේ සමත්වුණා. ඒ උස්බෙකිස්තානය සමග…
සෙනගල් පැරදූ නෝර්වේ 32 වටයට
ලෝක කුසලාන තරගාවලියේ නෝර්වේ සහ සෙනගල් කණ්ඩායම් අතර තරගයෙන් ජය වාර්තා කිරීමට නෝර්වේ කණ්ඩායම සමත් වුණා. තරගය පැවත්වුණේ නිව්යෝර්ක් හිදී.…