සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 5, 2025
බෙදාගන්න

එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ( All England Junior Badminton Championship ) වයස අවුරුදු 19 න් පහළ බාළිකා ඒකළ ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සමත් වුණා.

ඇය ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ බර්මින්හැම් නුවරදී.

රටවල් 13 ක ක්‍රීඩිකාවන් 57 දෙනෙකු ඊට එක්ව සිටියා.

කාන්තා කේවල අවසන් තරගයට සුදුසුකම් ලැබූ රනිත්මා ලියනගේ එහිදී එංගලන්ත ක්‍රීඩිකාවක් සමග තරග වැදුනා.

එය වට දෙකට බිංදුවක් ලෙස පරාජය කරමින් රනිත්මා ලියනගේ රන් පදක්කම හිමි කරගත්තා.

රනිත්මා ලියනගේ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූරිය වන අතර ඇය ගාල්ල , බද්දේගම ක්‍රිස්තුදේව බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවක්.

රනිත්මා ලියනගේ පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඇයගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා

පෙර ලිපිය ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට
Next Article SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නෙත්මි අහිංසාට ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ලෝකඩ පදක්කම සෆ්රාන් දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
Oblique Seville
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?