බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කායවර්ධන ශූරතා තරගාවලියේ රිදී පදක්කම සුභාෂ් බෙත්මගේ දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

කායවර්ධන ශූරතා තරගාවලියේ රිදී පදක්කම සුභාෂ් බෙත්මගේ දිනාගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 19, 2025
බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ජාත්‍යන්තර කායවර්ධන  විසින් සංවිධානය කළ ඩුබායි මසල් බීච් – 2025 ( IFBB Dubai Muscle Beach – 2025 ) කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සුභාෂ් බෙත්මගේ ක්‍රීඩකයා , එහි පැවති  තරග ඉසව් දෙකකට සහභාගී වී , එයින් රිදී පදක්කම් 02 ක් දිනා ගෙන 02/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉකුත් 02/14 දින සිට 02/16 දින දක්වා ලෝකයේ රටවල් 20 ක ක්‍රීඩකයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ උස සෙන්ටි මීටර් 171 ක්ලැසික් පිසික් (Classic Physique) සහ විවෘත කිලෝ ග්‍රෑම් 70
(Open Bodybuilding ) තරග ඉසව් දෙකට සහභාගී වී , එහි අනුශූරතාවයට හිමි රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔහු 02/19 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් සහ සුභාෂ් ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ .

පෙර ලිපිය ශ්‍රී ලංකාවේ තරුණ හා ක්‍රීඩාවේ දියුණුවට ඇමරිකාවේ සහය
Next Article Maheesh Theekshana holds the trophy මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
Nuwan Indika
වෙනත් ක්‍රීඩා පුවත්

නුවන් ඉන්දිකට පැරාශූරතා මළල ක්‍රීඩා හීදී ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට අමාත්‍යවරයාගේ සුබ පැතුම්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම්

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?